Friday, May 9, 2014

Copy Data from Write Protected CD/VCD/DVD-කොපි කරන්න බැරි cd වලින් Data ගමු..






දැන් කියන්න යන්නෙ නියම දෙයක් ගැන..ගොඩක් අය ලඟ ඇති ඩේටා කොපි කරගන්න බැරි CD/VCD/DVD. ඉතින් ඕකට තියෙනව නියම විසඳුමක්.. මේක පොඩි Software එකක්.. මේකෙ නම තමයි Iso buster..
මේකෙන් වෙන්නෙ කොපි කරන්න බැරි සීඩී එකේ තියෙන Data ටික අපිට Extract කරල දෙන එක.. ගොඩක් music album කරන අය තමයි මෙහෙම protection CD ගහන්නෙ.. ඒ උනාට තවදුරටත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි.. ඔන්න එහෙනම් පහල තියෙනව කරන විදිහ..

http://adf.ly/mFuUA
මෙතනින් Software එක අරගන්න..



Install කරගෙන Open කරගන්න..



ඉන්පසු Data ගැනීමට අවශ්‍ය Disk ඇතුලත් කරන්න..
Open කල පසු මෙසේ දිස් වේ..

දැන් Disk එකේ session 1 කියන එකට ගොස් files select කර right click කරල Extract කරන්න..

දැන් save කරන්න ඕන තැන දීල OK කරන්න විතරයි තියෙන්නෙ.. :D

ලස්සනට Files ටික Copy වෙයි..

එහෙනම් අදට අපි ගියා...
තව සුපිරි පෝස්ට් එකකින් හම්බෙමු..
යළුවන්ටත් බලන්න Share කරන්න...;)

1 comments:

  1. thanks mekata.man ahuwa copy proection dvd sinhala aekak.plz ae software aeka download karanna ne crack natuwa.crack teyana link aekak denna plz meka soft Copy Protection for Video DVD-

    ReplyDelete