Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Featured Posts

Tuesday, October 18, 2016

DIY Power Bank(10400 mAh) - සිංහල (power bank එකක් ගෙදරදීම හදමු)

මේ video එකෙන් මන් කියන්නෙ ගෙදරදීම power bank එකක් හදාගන්නේ කොහොමද කියල. ගොඩක් අය මේ දවස්වල fake power bank වලට අහුවෙනව. ඒ ඔක්කොටම විසදුම තමයි තමන්ම එකක් හදාගන්න එක.. :) 
Rs.500 කට වඩා අඩු ගානකට සුපිරි power bank එකක් හදාගන්න පුළුවන්.
video එක බලල යාළුවොන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා.
ප්‍රශ්න තියෙනවනම් පහල comment කරන්න.
මේ වගේ තවත් video බලන්න channel එක Subscribe කරන්න.. :) 


read more

Friday, August 12, 2016

Tiny Planet effect in Photoshop cc - සිංහල (Tutorial 04)



මේ වීඩියෝ එකෙන් මන් කියල දෙන්නෙ ඔයාගේ smart phone එකෙන් හරි Digital camera එකෙන් හරි ගත්ත panorama 360° photo එකකින් කොහොමද Tiny Planet (කුඩා ලෝකයක්) එකක් හදාගන්නේ කියල.
වීඩියෝ එක හොදනම් යාළුවොන්ටත් බලන්න share කරන්න. 
👍Like 👌Comment 🙌Share
https://youtu.be/y5KlCiJcEAQ
watch more >> www.youtube.com/HowEasyChannel





read more

Wednesday, August 3, 2016

VirtualBox Installation (many OS in one PC) - සිංහල

මේ වීඩියෝ එකෙන් කියල දෙන්නෙ Dual boot නොකර එකම computer එකට OS දෙක තුනක් උනත් Install කරලා OS දෙකෙන්ම එකපාර වැඩ කරන විදිහ ගැන. 
ඔයාල බලල යාලුවන්ටත් බලන්න share කරන්න.. 
►Like ►Comment ►Share ►Subscribe 
අලුත්ම වීඩියෝ බලන්න channel එක Subscribe කරන්න..



read more

Wednesday, July 20, 2016

Thursday, June 30, 2016

How to Recover old UPS Battery 12v - සිංහල



වීඩියෝ එක බලන්නකෝ එහෙනම්..



read more

Thursday, June 23, 2016

How to add facial hair using photoshop - සිංහල (Tutorial 02)






වීඩියෝ එක බලන්නකෝ එහෙනම්..



read more

Friday, June 17, 2016

Photoshop cc 2015 - වයසට යන එක නවත්තමු (tutorial 01)




වීඩියෝ එක බලන්නකෝ එහෙනම්..



read more

What Happens to Your Facebook Account After You Die - සිංහල





වීඩියෝ එක බලල ඉන්න..



read more

DIY Super Cool LED Desk Lamp - සිංහල








සියලු විස්තර වීඩියෝවේ තියෙනවා..



read more

Wednesday, May 21, 2014

Super Thief - අද කාලෙ හොරු මෙහෙමයි වැඩ කරන්නෙ(video)..


ඔන්න ගෙනාව මරු වීඩියෝ එකක්.. අද කාලෙ ඉන්න පට්ට හොරු මේවගේ ජෝගිත් දානව ඇති.. :p
බලලම ඉන්නකො.. ලන්කාවෙ කොල්ලෙක්ගෙ වඩක් තමයි ඉතින්..






තව තව පට්ට දේවල් බලන්න අපිත් එක්කම ඉන්න..
෴෴යාළුවන්ටත් බලන්න share කරන්න෴෴
read more