Saturday, May 3, 2014

Cook+ Live (16+ ට එරෙහිව රැජිනට යවන කේක් එක)


ඉතින් ඔන්න අපේ කුශාන් ශ්‍රීමාල් සහෝදරයො අලුත් එකක් කොරල..
කලින් ගෙනාපු වීඩියෝ මතක ඇතිනෙ.. ඒවගේම තමයි පට්ට ෆන්.. මේක තනිකරම සිදුකර ඇත්තේ දැනටමත් Facebook එකේ පච උන සිරසෙ පජාත වැඩසටහනක් වන 16+ එකට එරෙහිවයි..
මෙච්චර දේවල් වෙලත් ඒ වගේ දෙලොවටම නැති ප්‍රෝග්‍රෑම් එකක් කරන එක ගැන ඇත්තටම දුකායි..:p
බලන්නකො කොහොමද වීඩියෝ එක කියල.. ඇඩෙනව තනි අහැට..




16+ vs Cook+ live

   
මේගොල්ලන්ගෙ අනිත් වීඩියෝ බලන්න මෙතනින් යන්න..GO

වැඩේ හොඳනම් share කරගෙන යන්න යාළුවන්ටත් බලන්න..

0 comments:

Post a Comment