Saturday, April 26, 2014

Wanted! Don't laugh too much.. අවවාදයයි! මේක බලල වැඩිය හිනාවෙන්නෙපා..


අද ගෙනාවෙ පට්ට කොමි ටිකක්..

 හැමෝම කරන්නෙ පිටරට අයගෙ මෝඩ ජෝගි පෙන්නන එකනෙ.. 

අද මම දෙන්න යන්නෙ අපේ රටේ අපේ කොල්ලො දෙන්නෙක්ගෙ සුපිරි වැඩ ටිකක්..

 ඇත්තටම මුන් දෙන්නනම් සුපිරි පොරවල් දෙකක්.. Act කරනව සුපිරියටම.. 

youtube එකේනම් මේ අය ගොඩක් ජනප්‍රියයි.. බලන්නකො එහෙනම්.. 

සිරා ජීවිතේ දේවල් සුපිරියටම ජෝක් කරන හැටි.. 


Movies in real Life..


අපේ ex-alien නංගිගෙ සින්දුව..


තැඹිලි vs ක්‍රීම් සෝඩා..

Full Face Helmet with කුශාන් ශ්‍රීමාල්


මේගොල්ලන්ගෙ තව පට්ට videos බලන්න මේ ‍ලින්ක් එකට යන්න  Kushan Srimal Show
(5 sec ඉඳල කරන්න..)

පට්ටයිනම් Comment කරගෙන Share කරගෙන යන්න...

0 comments:

Post a Comment