Monday, May 5, 2014

පරිගණකය Windows දාල ටික දවසකින් Slow වෙන එකට මෙන්න නියම විසඳුම.(Error Repair Pro)

මේ දෙන්න යන්නෙ නියම භාණ්ඩයක්.. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි පරිගණකයට Windows දාල සති දෙක තුනක් යනකොට පට්ට විදියට Slow වෙන එක.. ඉතින් ඕකට තියෙනව නියම විසඳුමක්.. හැමදාමත් එකම speed එකෙන් පරිගණකය තියාගන්න මේක තමයි විසඳුම..
මේක පොඩි software එකක්.. මේකෙ නම තමයි Error Repair Professional...
මේ software එක පරිගණකයට install කරල සතියකට පාරක් වගේ Run කරන්නයි තියෙන්නෙ..
ඔයාගෙ පරිගණකයේ තියෙන දෝශ software එක විසින් හඳුනාගන්න සුළු කාළයක් යනව(5min).
ඊටපස්සෙ කරන්න තියෙන්නෙ Repair errors කියන Button එක press කරන්න විතරයි..
හිටු කියල සේරම Errors ටික Repair වෙනව..
ඊට පස්සෙ machine එක Windows දාපු දවසෙ වගේම පට්ට speed එකෙන් වැඩකරයි..
මේක ගොඩක් වටින Software එකක්..




මෙතනින් Download කරගන්නකො එහෙනම්..

http://adf.ly/lqNih
(wait 5 sec and skip)


වැඩේ හොඳනම් Comment කරගෙන යළුවන්ටත් බලන්න Share කරන්න..

අපේ අලුත්ම ලිපි Updates ගන්න පහලින් Join this site මගින් සාමාජිකත්වය ලබාගන්න..

 


0 comments:

Post a Comment