Friday, May 2, 2014

ඕනෑම වර්ගයක ජංගම දුරකථනයක් පහසුවෙන් රූටි (ROOT) කරන්න.(one click root)

 

 

අපි අද ඔයාලට කියලා  දෙන්න යන්නේ ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනක් ඉතාමත් පහසුවෙන් පියවර කිහිපයකින් රෑටි (ROOT) කරගන්නේ කොහොමද කියලා. රූට් කරනව කියන එක දන්නැති අයට ඒක ගැනත් පෝස්ට් එකක් ඵල කරන්න බලාපොරොත්තු වෙනව.. සාමාන්‍යයෙන්  විවිධ වර්ගයේ ජංගම දුරකථන සදහා රෑටි (ROOT) කිරිම සදහා විවිධ ක්‍රම තියෙනවා, නමුත් අපි අද කියලා දෙන්න යන්නේ ඕනෑම වර්ගයක ජංගම දුරකථනයක් ඵ් කියන්නේ (Sony / Samsung / LG / ) වගේ ප්‍රසිද්ධ ජංගම දුරකථන සමාගමිවල දුරකථන වගේම බොහෝ අය රෑටි (ROOT) කිරිමට නොහැකි බව කියන (Dialog i35 / Dialog i45 / Dialog k35 / Dialog k35 / Huawei / Alcatel / E-tel / SkyVega /Micromax) වැනි  ඇන්ඩ්‍රොයිඩ් ජංගම පවා මෙම ක්‍රමය මගින් පහසුවෙන් රෑටි (ROOT) කරගන්න පුලුවන්. 

 

අපි මේ සදහා භාවිතා කරන්න යන්නේ VRoot යන මෘදුකාංගයයි. මෙම මෘදුකාංගය කොරියානු භාෂාවෙන් සකසා ඇති නමුත් මෘදුකාංගය භාවිතා කර  ආකාරය පියවරෙන් පියවර ඉතා පැහැදිලිව රෑපසටහන් මගින් පහත දක්වා ඇති බැවින් ඔබට කිසිදු අපහසු තාවයකට පත්නොවනු ඇත.

 

Download VRoot

https://www.dropbox.com/s/rca0ofwu20u93aq/VRoot_1.7.3.4388%5Bsinhalalankazone%5D.rar

 

* බාගතකරිමට උපදෙස්
1.  ඉහත ඇති (Download) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න.

01.පියවර

VRoot.1.7.3.4388 පරිගණකයට ස්ථාපනය(Install) කරගන්න. (නිවැරදිව ස්ථාපනය කරගන්නා ආකාරය පහත රෑප සටහන් මගින් දක්වා ඇත.)

(01)

  click next

(02)

click next and finish.

02.පියවර

ඉන්පසු ඔබගේ ජංගම දුරකථනයේ පහත (A) හා (B) හි දක්වා ඇති පරිදි සැකසුමි සකසන්න.

A. Setttings > Security > Unknown Source  යන්න ලකුණු කරන්න.

B. Setttings > Development > Usb Debugging  යන්න ලකුණු කරන්න.

03.පියවර

පියවර 01 හි පරිදි VRoot මෘදුකාංගය ස්ථාපනය කිරිමෙන් පසුව පහත (03) රෑපයෙහි පරිදි මෘදුකාංගය විවෘත වනු ඇත. ඉන්පසු ඔබගේ ජංගම දුරකථනය ඩෙටා කේබල් ඵක මගින් පරිගණකයට සමිබන්ධ කරන්න.දුරකථනය පරිගණකයට සමිබන්ධ කල සැනින් ඔබගේ ජංගම දුරකථනයට අදාල සැකසුමි (drivers)ඇතුලත් (20MB)පමණ ගොනුවක් මෙම මෘදුකාංගය මගින් අන්තර්ජාලය ඔස්සේ ස්වයංක්‍රියව බාගතකරගන්නා අතර මේ සදහා *පරිගණකයට අන්තර්ජාල පහසුකමි ලබාදී තිබිය යුතුය*, ඵය බාගතවී අවසන් වීමෙන් පසුව පහත (03) රෑපයේ පරිදි ඔබගේ ජංගම දුරකථනයේ වර්ගය සටහන්වී කොලපාටින් හරි ලකුණක් වැ‍ටේනමි ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුකරථනය රෑටි (ROOT) කිරිම සදහා වු සියළු සැකසුමි සුදානමිය. 

විශේෂ - 

*මේ සදහා පරිගණකයට අන්තර්ජාල පහසුකමි ලබාදී තිබිය යුතුය

* මෙසේ ඔබගේ ජංගම දුරකථන හදුනා නොගත්තේනමි ඔබගේ ජංගම දුරකථනයට අදාල (drivers) ඔබ විසින් බාගතකර පරිගණකයේ ස්ථාපනක කරගත යුතුය. 

(03)

04.පියවර

ඉන්පසු ඉහත (03) රෑපයේ රතුපාට කොටුවෙන් දක්වා ඇති (ROOT) යන කොලපාට බටනය ක්ලික් නරන්න. ඉන් පසු පහත (04) රෑපයෙහි පරිදි වින්ඩොවක් දිස්වන අතර ඉන්පසු ඔබගේ දුරකථනය Restart වනු ඇත. ඉන් පසු පහත (05) රෑපය පරිදි වින්ඩෝවක් ලැබේ නමි ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුකරථනය නිවැරදිව  (ROOT) වී ඇති අතර සැකහැර දැනගැනීම සදහා දුරකථනයේ Data Cable ගලවා දුකථනයෙහි Apps අතර ඇති Superuser යන මෘදුකාංගය ස්ථාපනය වී ඇත්දැයි පරික්ෂාකර ලබන්න. 

(04)

  (05)

දැන් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය සාර්ථකව Root වී අවසන්ය.. දැන් ඔබට හිතේ හැටියට apps/games install කිරීමේ හැකියාව පවතී.. තවද දුරකථනයේ වේගයද සෑහෙන්න වැඩි වී තිබෙනු පෙනී යයි..!

පෝස්ට් එක වැදගත් කියල හිතනව..
යාලුවන්ටත් බලන්න මෙතනින් share කරන්න..

 



5 comments:

  1. huawei phone ekekata meka damma.super user kiyala icon ekak ennaha.vroot kiyala icon ekak wetenawa.meka unroot karanne kohomeda.

    ReplyDelete
  2. උඩ තියෙන ස්ටෙප් ඔක්කොම හරියට වැඩ කරානම් ඔබේ දුරකථනය Root වෙලා..
    ඔයා ඔය කියන්නෙ root button එක click කරහම phone එකට install වෙන app එක ගැන මන් හිතන්නෙ..
    "දුරකථනය පරිගණකයට සමිබන්ධ කල සැනින් ඔබගේ ජංගම දුරකථනයට අදාල සැකසුමි (drivers)ඇතුලත් (20MB)පමණ ගොනුවක් මෙම මෘදුකාංගය මගින් අන්තර්ජාලය ඔස්සේ ස්වයංක්‍රියව බාගතකරගන්නා අතර.. "
    මේ සේරම අවසන් ඌ පසු phone එක restart වෙනව.. ඊට පස්සෙ super user තියෙන්නෙ ඕනෙ..

    ReplyDelete
  3. super user thiyanawa.but penna naha.phone eka root wenawa.wede hari.dan ona deyak danna puluwan.



    ReplyDelete
  4. Ela. . Super user eke samahara akuru pennaththe eka china language nisa. . Dan ithn ona deyak dathahaki. .

    ReplyDelete