Tuesday, April 22, 2014

‍You tube Download without Any Software - ඕනම format එකකින්..

 
 

අද දෙන්නෙ සුපිරි වැඩ කෑල්ලක්..

 ගොඩක් අය you tube වීඩියෝ Download කරගන්න පුදුම කට්ටක් කනව..

එක එක Downloader install කරගෙන දුක් විඳිනව.. ඒව හරියට වැඩ කරන්නෙත් නෑ..

software නම් තියෙනව අම්බානෙට.. ඒත් හරියට වැඩ කරන්නැත්තන් වැඩක් නෑනෙ..

 අනික නිකන් Hard එකත් පුරවගන්නෙ මොකටද ඕව දාගෙන.. දැන් කියන්නෙ කිසිම software එකක්

 නැතුව ලේසියෙන්ම Youtube Download කරන ක්‍රමයක් ගැන...


  • පියවර 01 

    ප්‍රථමයෙන් ඔබට අවශ්‍ය වීඩියෝව වෙත යන්න...




  • පියවර 02

ඉන් පසුව Address bar හි Address එකෙහි,

https://www.youtube.com/watch?v=*****  යන තැන you tube ඉදිරියෙන් ss 

යොදන්න..(https://www.ssyoutube.com/watch?v=****)



 

එවිට ඔබව save from net අඩවියට සම්භන්ධ වේ..
එතනින් ඔයාට Download වෙන්න ඕන Qyality එක දීපු ගමන් ලස්සනට Download වෙනව....



 වැඩේ එළ නම් comment එකක් දාගෙන යන්න....

0 comments:

Post a Comment