Sunday, April 27, 2014

Partition/Recovery Your Hard Disk Easily-පට් පට් ගාල Hard එක Partition කරගන්න.



අද දෙන්නෙනම් සුපිරිම Software එකක්.. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද Hard එක Format නොකර partition කරගන්නෙ කියන එක.. ඒකට ලේසිම විසඳුම තමයි මේ..මේක ඕනම එකකට වැඩ කරනව(xp,7,8). 100% ක් Free තමයි අපි දෙන්නෙ..Partition විතරක් නෙමෙයි මේකෙන් තව ගොඩක් දේවල් කරගන්න පුලුවන්.. ඒව තමයි මේ..







  • HDD partition

  • HDD recovery
  • HDD format
  • HDD merge 
  • HDD data wipe
  • HDD label changing
  • HDD type changing

මේ වගේ ගොඩක් දේවල් මේකෙන් කරගන්න පුලුවන්.. පට්ටම පට්ට software එකක්.. පහල තියෙන්නෙ මේකෙ screen shot එකක්..



මෙන්න මෙතනින් ගිහින් Download කරගන්න..

(wait 5 sec and skip)

වැඩේ එළනම් Comment කරගෙන share කරගෙනෙ යන්න..

0 comments:

Post a Comment