Friday, April 18, 2014

බය නතුව machine එක Format කරන්න.. 3DP Chip Driver Downloader.. 100% free..

 

 

 

ලොවෙත්නෑ අද ගෙනාපු software එකනම්.. 

මොකද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි machine එක Format කරන එක..

 කරා වගේ නෙමේ Drivers හොයන්න ගියහම පිස්සු හැදෙනව... ඉතින් ඕකට තියෙනව නියම විසදුමක්.. 

Drivers හොය හොය එක එක Website ගානෙ යන්න ඕනෙ නෑ....

 මේකට නියම විසදුම තමයි මේ...

 OS (xp,vista,7,8,8.1) එක දාල මේ පුන්චි software එක install කරන්න විතරයි තියෙන්නෙ...

ඊට පස්සෙ ඔයාගෙ machine එකේ Device ටික පෙන්නනව.. 

ඒව උඩ පිළිවෙලට Click කරහම කෙලින්ම Driver එක තියෙන site එකට යනව...

 එතනින් කෙලින්ම Download කරල install කරන්නයි තියෙන්නෙ.... 

 

අනිත් එක තමයි මේක 100% FREE software එකක්.. කිසිම කරදරයක් නෑ...

මේ තියෙන්නෙ 3DP software එකේ Screen Shot එකක්..

 

software එක Download කරගන්න මෙතන Click කරන්න..

වැදගත් කියල හිතෙනවනම් comment එකක් දාගෙනම යන්න...

0 comments:

Post a Comment