Thursday, April 17, 2014

සිම් වලින් Internet එන අයට 500 MB Free...!!






මේ වාසිය හිමිවන්නේ හච් භාවිතා කරන අපේ කස්ටියටයි.. 

වැඩි විස්තර කියන්න දෙයක් නෑ..මේක හම්බෙන්නෙ නීත්‍යානුකූලව නිසා බයවෙන්න දෙයක් නෑ..

 කරන්න තියෙන්නෙ පොඩි දෙයයි..

 *400# කරන්න.. එතකොට ඔයගෙ හච් සිම් එකට 500 MB ලැබෙනව.. 

දිගට හරහට ගන්න ගිහින් කෙල කරගන්න එපා හොදේ.. ඒ දෙන 500 MB සතියක් වලන්ගුයි..





 


(මේ පෝස්ට් එකේ උපුටාගැනීම අලුත්.කොම් වලිනි..)



යාලුවොන්ටත් බලන්න Comment 1 දාගෙනම Share කරගෙනම යන්න ඉතින්..

1 comments: