Wednesday, April 9, 2014

ඉන්දියාවෙ උනත් අපේ රටට ආදරය කරන ගෞරව්...



ඉන්දියාවෙ නැගී එන ගායකයෙක් තමයි ගෞරව් කියන්නෙ.. එලකිරි කොල්ලෙක්..
ඔයගොල්ලො දන්නවත් අති මෙයාව.. මෙයගෙ සින්දු අහලත් අති..
අපේ රුවන් හෙට්ටිආරච්චිගෙ සීත මාරුතේ සින්දුව ගෞරව් කියනව සුපිරියට තවත් සින්දුවක් එක්ක මික්ස් කරල.. ඒ වගේම මෙයා අපේ රටට දෙපාරක්ම ආව මේ අවුරුද්ද අතුලත...
ඒ එයගෙ අලුත්ම සිංහල සින්දුව කරන්න.. ඒ තමයි "කවදා හෝ" සින්දුව...වීඩියෝ එක රිලීස් කරේ ගිය සතියෙ..

වැඩි කතා ඔන්නැහැ.. සින්දු දෙකම පහල තියෙනව.. අහ් අනිත් එක.. අපේ "සමහර" ගායකයොන්ට වඩා මෙයා හොදට සිංහල උච්චාරණය කරනව... ;)
මෙයාට දන් සෑහෙන්න Fansලත් ඉන්නව අපේ රටේ..

සීත මාරුතේ-Gaurav Dagaonkar

 

කවදා හෝ-Gaurav Dagaonkar

 



 Comment  එකකුත් දාගෙනම යන්න ඉතින්...:)


0 comments:

Post a Comment