Friday, April 25, 2014

Increase your Ram using Pendrive- පෙන් එක ගහල Ram එක වැඩිකරගමු.(xp,7,8)




අද දෙන්නෙ නියම පෝස්ට් එකක්.. ගොඩදෙනෙක් මේක දන්නව.. ඒත් කමක්නෑ නොදන්න අයත් අතිනෙ..

ඔබට පුලුවන් ඔබේ computer එක ram එකක් භාවිතා නොකර pen එකක් use කරල වැඩි කරගන්න.. මේක windows xp, windows 7 , win 8, win 8.1 කියන ඕනම Os එකකින් කල හැකි.

මේකට 1GB වලට වඩා pen එකක් use කරන්න පුලුවන්නම් තමයි ප්‍රතිඵල ලැබෙන්නෙ.. මේ ක්‍රමෙන් ඇත්තටම වැඩි වෙන්නෙ Ram එක නෙමෙයි Virtual memory එකයි. ඒත් computer එක speed වන බවට සහතිකයි.! එහෙනම් බලමු කොහොමද කරන්නෙ කියල.

Windows 7, 8, 8.1 සඳහා මෙසේ කරන්න..

 මුලින්ම ඔයාගෙ pen එකේ Properties යන්න.

 ඉන්පසු රූපයේ පරිදි ReadyBoost ටැබ් එකට යන්න..


 ඉන්පසු පහත පරිදි සකසාගන්න..


එහෙම සෙට් කරගත්තට පස්සෙ  ReadyBoost එක ලෝඩ් වෙයි.. ඊට පස්සෙ OK කරන්න.. දැන් ඔයගෙ පරිගණකයේ වේගය වෙනදට වඩා වැඩි තත්වයක තියෙයි..

Windows xp සඳහා මෙසේ කරන්න..

my computer > properties


Go Advanced Tab





Go Settings



Go Advanced Tab






Go Change



Select your Pen Drive



Change size to maximum



Click Set



Then Ok







සැලකිය යුතුයි: ඔබ Ready Boost කරන pendrive එක තුල data කිසිවක් තැබීම නුසුදුසුය. තවද Pendrive   remove කිරීමේදී මතක ඇතුව pen එක Format කර ගලවන්න..

එළනම් Comment කරල share කරගෙනම යන්න...



0 comments:

Post a Comment