ඔබේ Google Adsense ගිණුම ban උනාද? එසේ නැතිනම් ඔබේ බ්ලොග් එක හෝ වෙබ් අඩවිය සිංහළ බසින් තිබෙන නිසා Adsense සදහා අයදුම් කිරීමට නොහැකිවද ඉන්නේ ? එහෙමනම් මේ කියන්න යන්නේ ඒ සදහා හොදම විසදුමකුයි.
මේ ලිපිය සියල්ලන්ටම දැන ගැනීම පිණිස පූර්ණ උපුටා ගැනීම Aluth.com වෙබ් අඩවියෙන් තමයි.
මේ අලුත්ම ක්‍රමය තමයි “Bidvertiser”.
Adsense සදහා හොදම විකල්පයක් ලෙස Bidvertiser හදුන්වන්නට පුළුවන්. ඒ වගේම
Bidvertiser කියන්නේ PPC (Pay per click) ad network එකක්. 2003 වසරේ ආරම්බ
කල “Bidvertiser” advertising ආයතනයට මේ වන විට අන්තර්ජාල advertising
ශේත්‍රයේ හොද ස්ථාවරයක රැදීසිටීමට හැකිවී තිබෙනවා. මම දැකලා තිබෙන විදියට
Bidvertiser දැන්වීම් වැඩි වශයෙන් ජනප්‍රිය bloggers ලා අතරෙයි. ඔබේ වෙබ්
අඩවියේ හෝ බ්ලොග් එක ලියැවෙන භාශාව හෝ ඒ වෙත පැමිණෙන visitors ලාගේ
ප්‍රමාණය Bidvertiser
ගිණුමක් සදහා අයදුම් කිරීමට ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේම අලුතින් හදපු
බ්ලොග් එකකට හෝ වෙබ් අඩවියකට උනත් කිසිම ගැටළුවක් නැතුව Bidvertiser සදහා
අයදුම් කල හැකියි. ඔබ ගිණුමක් සදහා ලියාපදිංචි වූ සැනින්ම ඔබේ ගිණුම
activate වෙනවා.
මෙන්න මෙතනින් ගිහින් publisher යටතේ රෙජිස්ටර් වෙන්න.
එම form එක
පිරවුවොතින් ඒ සදහා ඔබට ලැබෙන bonus මුදලයි.
Adsense වල වගේම Bidvertiser වලදීත් විවිද ප්‍රමාණයේ Text ads වගේම Banner ads සිය Publishers ලා සදහා ලබාදී තිබෙනවා. Bidvertiser වල ඇති විශේෂ දැන්වීම් වර්ගයක් තමයි slider ads. මෙම slider ads සදහා ලැබෙන clicks වලට සාමාන්‍ය ad එකකට වඩා වැඩි මුදලක් Bidvertiser විසින් ගෙවනු ලබනවා.
Adsense වල වගේම Bidvertiser වලදීත් විවිද ප්‍රමාණයේ Text ads වගේම Banner ads සිය Publishers ලා සදහා ලබාදී තිබෙනවා. Bidvertiser වල ඇති විශේෂ දැන්වීම් වර්ගයක් තමයි slider ads. මෙම slider ads සදහා ලැබෙන clicks වලට සාමාන්‍ය ad එකකට වඩා වැඩි මුදලක් Bidvertiser විසින් ගෙවනු ලබනවා.
Visitors ලා අපහසුතාවයට පත්වේයැයි සිතන ඔබ සමහර විට මෙවැනි
slider ads බාවිතයට අකමැති වෙන්න පුළුවන්. නමුත් මම දකින විදයට මෙයින්
visitors ලා අපහසුතාවයකට පත්වෙන්නේ නැහැ. මොකද visitor ට හැකියාව තිබෙනවා
තමන් අකමැති නම් එම දැන්වීම close කර දමන්නට. ඒ වගේම එක් වරක් එම visitor ට
එම දැන්වීම දර්ශනය වූ පසු පැය 24 ක් යන තුරු එම Slider ad එක නැවත එම
visitor හට දර්ශනය වෙන්නේ නැහැ.
අනෙක් Ads මාදිලිය තමයි popup ads. මම දකින
විදියට Popup ads නිසා visitors ලා සම්පුර්ණයෙන්ම අපහසුතාවයට පත්වෙනවා.
නමුත් ඒ සදහා වැඩි මුදලක් Bidvertiser විසින් ගෙවනු ලබනවා. කොහොම නමුත්
එවැනි Popup ads බාවිතය මම අනුමත කරන්නේ නැහැ. නමුත් ඔබේ කැමැත්ත අනුව ඉහත
අපි කතා කල ඕනෑම විදියක Ads Bidvertiser සමගින් ඔබට බාවිතකරන්නට පුළුවන්.
PPC ads වලට අමතර තවත් ක්‍රම කිහිපයකින්ම මුදල් ඉපයීමට Bidvertiser විසින්
ඔබට අවස්ථා දී තිබෙනවා.
Bidvertiser සමගින් ඔබ උපයන මුදල් ලබාගැනීමට ක්‍රම කිහිපයක්ම ඔවුන්
හදුන්වා දී තිබෙනවා. Cheque එකක් ලෙසින්, Moneybookers හරහා, western union
හරහා, wire transfer එකක් හෝ ඔබේ PayPal ගිනුමට ඔබ ඉපයූ මුදල් ලබාගත
හැකියි.
මම ආරම්බයේදී සදහන් කල ලෙසට ඔබ Adsense වලින් බටකෑ අයෙක් නම්, එසේ නැතිනම් සිංහල බසින් බ්ලොග් එකක් ලියන අයෙකු නම්, Bidvertiser තමයි ඔබට තිබෙන හොදම විකල්පය. ඉතින් ඇයි තවත් බලන් ඉන්නේ? දැන්ම Bidvertiser සමගින් ලියාපදිංචි වී විනාඩි කිහිපයක් ඇතුලත ඔබේ බ්ලොග් එකටත් ads එක් කර යම් මුදලක් උපයන්න උත්සහ කරන්න.
එහෙමනම් Bidvertiser සමගින්
ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන ඔබට සුබ පැතුම්.!
Are you looking to earn money from your websites or blogs with popunder ads?
ReplyDeleteIn case you do, did you try using Pop Ads?