Tuesday, April 15, 2014

Any Making Photo Editor-ඕන ෆොටෝ එකක් එලකිරි වගේ Online හදාගන්න..

 

 අද ගෙනාවෙ සුපිරි පෝස්ට් එකක්.. ඔයාලගෙ ඕනම ෆොටෝ එකක් ෆොටෝශොප් නතුවම සුපිරියට හදාගන්න නියම සයිට් එකක් අද ගෙනාව.. මේකෙ ගොඩාක් ඉෆෙක්ට්ස් තියෙනව.. ඒ නිසා ඕනම ෆොටෝ එකක් එලකිරි වගේ හදගන්න පුලුවන්..

 

 

 මේ තියෙන්නෙ ඒකෙ ස්ක්‍රීන් ශොට් එකක්.. ගිහිල්ලම බලන්නකො.. සුපිරියටම තියෙනව...



මෙන්න මෙතන ක්ලික් කරන්න... 5 sec ඉන්දල Skip Add කරල යන්න..

0 comments:

Post a Comment